ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ - ජනපති

 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ඔහු මේ බව පැවසුවේ "Deutsche Welle" හෙවත් ටෙලිවිෂන් ජර්මනි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post